Friday, May 15, 2015

කුමට සාමය? ?

අනෙකුන් පරයා ඉහළින් සිටිනට නම් 
කුමට නිදහස,?
කුමට සාමය? ?
සාමය නොවේ නුබලට අවැසි,. 
අනෙකුන් පෙලා වැජ්බෙන නුබේ සිතේ කුහක සාමයයි!!

ලිව්වේ 2015 පෙබරවාරි 3 ප.ව. 8:54
මුලින්ම පල කලේ: ට්විටර්යේ සිත්තරාවි @Nadz_Athukorala

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සාමය හෑල්ලුවට ලක් නොකලෙමි. සාමය හෑල්ලුවට ලක් කරන වුන්ගෙන් විමසීමක් පමණි.. ලැබූ සාමය භේද කරන්නන්ගෙන් විමසීමකි.. මෙම නිසදැසට පක්ශග්‍රාහීත්වයක් නැත, මට ද නැත. නිදහස් අදහස් දැක්වීමක් පමණි. වැරදි ලෙස අර්ථ ගැන්වීමෙන් වලකින්න.
      අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete